

අපගේ චාරිකා වල විශේෂත්වය
අප ආයතනය කිසිවිටකත් දකුණු ඉන්දියාවේ චෙන්නයි හරහා ගමන් සිදු නොකරයි. චෙන්නයි සිට කි.මි.3000 පමණ ඈතින් ඇති බුද්ධගයාව/දිල්ලි ඍජු ගුවන් ගමනක් ගොස් ඉන් දියාවේ උත්තර ප්‍රදේශය ආශ්‍රිතව වඳනා සංවිධානය කරයි. එබැවින් අප සමග යන වන් දනාකරුවන්ට ආරක්ෂාව හා වගකීම ඉහළම අයුරින් සැලසෙනු ඇත.
වචනයේ පරිසකමාප්ත අර්ථයෙන්ම ලෝටස් සංචාරකයෝ ඔබ රැගෙන යන්නේ වන්දනාවකයි. මෙම වන් දනා ගමනට කිසිඳු දුම් රිය ගමනක් නොමැතිව සංවිධානය කර ඇත. ඔබගේ බඩුබාහිරාදිය ඔබේ කාමරයේ දොරටුවටම ගෙනැවිත් දෙයි. අවශය විටෙක වෛද්‍ය පහසුකම් ද සැපයේ.
පහත සඳහන් සියලු දේ නොමිලේ
- රු.250,000 ක හදිසි අනතුරු රක්ෂණයක්
- ඉන්දියාවේදී සිද්ධස්ථානවලට ඇතුල්වීමේ ගාස්තු
- ආයතනයේ සිට ගුවන් තොටුපල දක්වා යාම.
- සංචාරයේදී 20kg ගෙන යා හැකි වටිනා බෑගයක් හා අත් බෑගයක්
- වන්දනා ගමනේ D.V.D. තැටියක් නොමිලේ
- අත් පොතක්
- 7 දෙනෙකුගෙන් යුත් ලෝටස් කාර්ය මණ්ඩලය නිරතුරුවම ඔබ වෙනුවෙන් සේවයේ යෙදේ.